Wireless Mini WIFI Night Vision Smart Home Security IP Camera

Description

where ever you are you can see your things from your phone or laptop.

1.2.8mm Lence,1/3 sensor,10R Night Vision

2.Most vide visual angle,the most extensive magic world

3.small but fully equipped.

4.Absulutly clear voice,built in 2 way talking,Manual voice adjustment,Barrier  free talking

5.In motion detecting mode,your phone alarm will be rang when some one go passing the camera.

6.Can take a photos,vedios from your smart phone, can be saved for a TF card.

Maximum 64GB is supported.

7.Even you can watch 100km away from your cammera.you only need two wi fi conection and app to be down loaded to your smart phone

8.Date, Time all displaid on the screen.

Package Includes :


 Mini WIFI IP Camera
 Micro USB Power Cable (Support other longer micro USB cable too)
 3M Double-Side Sticker - To Hang on the wall

 Full English User Manual
 Original Color Gift Package, Full PE Foam Cover Protection

How to buy this 
==============
1. VPP By sri Lanka Post. - Pay to nearest post office and obtain.

2. Location - www.gadjemetics.com,No.303/2,Galkotuwa  Karamada,Gelioya

විස්තරය

ඔබ කොතැනක සිටියද ඔබට අවශ්‍ය දේ ජංගම දුරකතනයෙන් හෝ පරිගණකයෙන් නැරබිය හැකි වේ.

1.2.88 මම් ලේන්සය,1/3 සෙන්සරය සමග 10 IR බල්බ ක්‍රියාකාරිත්වය

2.ඉතා පුළුල් තිරය වැඩි ඉඩකඩ ප්‍රමාණයක් පෙන්නුම් කර දේ.

3.කුඩා වූවද WI FI කැමරාවක තිබිය යුතු සියලුම උපාංග සඳහන් වේ.

4.කැමරාව හරහා කතා කිරීමේදී පැහැදිලි හඬක්ද,ජංගම දුරකතනයෙන් හඬ පාලනය කර ගැනීමට හැකියාව මෙන්ම සියළුම් පාලනය කර ගැනීම් දුරකථනය මගින් සිදු කරගත හැකි වේ.

5.Motion Detecting තත්වයේදී යමෙකු කැමරාව හරහා ගමන් කරය් නම් ඔබගේ දුරකථනය ස්වයංක්‍රීයව නාද වේ.

6.දුරකථනය මගින් ජායාරූප ගැනිම වීඩියෝ පටිගත කිරීම කරගත හැකි මෙන්ම කැමරාවේ ඇති මේමරි කාර්ඩ්ඩයට් දත්ත පටිගත කිරීමද දුරකථනය හරහා කරගත හැකිය.

7.64 GB උපරිම මෙමරි කාර්ඩයක් සම්බන්ද කරගත හැකි වේ.

8.දිනය ,වෙලාව සඳහන් වන අතරම 100KM පමණ දුර සිට වුවද ක්‍රියාකරවීමට හැකි වේ.  

ලබාගත හැකි ආකාර
===============
1. VPP මගින් - ඔබගේ ලිපිනයට ඵවන භාන්ඩය අදාල තැපැල් කාර්්‍යාලට ගෙවා ලබා ගැනීම.

2.පැමින ලබා ගැනීම - www.gadjemetics.com,No303/2,ගල්කොටුව වත්ත.කරමඩ.ගෙලිඔය

 

Rs.6000/=   

0771-918618

0719-918618

 

Kind regards

Gadjemetics Team